Tuesday, November 1, 2011

ලබැදියේ

ලබැදියේ.........මුලු ජීවිතේම ඔය දිලිසෙන ඇස් අස්සෙ හංගගෙන,,,,

සුරංගනාවියක් වගේ පරිස්සමට අඩි තිය තිය,,,,, ලගදිම සීතල මද්දහනක එන්න මාව

බලල යන්න...... එදාට මං වෙනුවෙන් උහුලපු දුක සතුට හේදිල යන්න ඇති තරම් හඩන්න මගෙ උරහිසේ 

ඔබේ නෙත්වලට යහනක් හදන්නම් .....කවදාවත් අත් නොහැරෙන්න ඔය සිනිදු අතගින් තදින්ම අල්ල 

ගන්නම්.........සත්තයි!!!!......

,, රිචා.....



By:- රීන්ස්ලි පෙරේරා Rinsley Perera on Facebook 

No comments:

Post a Comment