ගෙව්වා බොහෝ දුර අම්මේ මේ මා
ගත්තා සොයා තියන්න සසරට තිත මා
බුදුහිමි දෙසූ මනරම් බණ සිත වැටුණා
අම්මේ නිවනට මගේ මංපෙත එළිය වුණා
ගත්තා සොයා තියන්න සසරට තිත මා
බුදුහිමි දෙසූ මනරම් බණ සිත වැටුණා
අම්මේ නිවනට මගේ මංපෙත එළිය වුණා
පිවිතුරුය සිත නිසලය යටදී බෝ සෙවන
නිසසලය සිත මිහිරිය යටදී බෝ සෙවන
සිල් සුවද සිත නහවයි යටදී බෝ සෙවන
මා සිත නිසසලය යටදී බෝ සෙවන
නිසසලය සිත මිහිරිය යටදී බෝ සෙවන
සිල් සුවද සිත නහවයි යටදී බෝ සෙවන
මා සිත නිසසලය යටදී බෝ සෙවන
No comments:
Post a Comment