ගෙවී ගිය වසරේ අපගෙන් අතපසුවූ කිසියම් දෙයක් වේ නම් මේ නව වසරේ එකී වැඩ කටයුතු සියල්ලත් නව වසරේ අපෙන් ඉටුවිය යුතු යතුකම් හා වගකීම් නොපිරිහෙළා ඉටුකරමින් තමාගෙන් විය යුතු වැඩකටයුතු නියමාකාරයෙන් කරගැනීමට හැකිවන වාසනාවන්ත නව වසරක් වේවායි පතමු!
ඔබ සියලු දෙනාටම සුභ නව වසරක් වේවා
ලබුවා වූ 2012 වසර වාසනාවන්ත වසරක් වේවායි ප්‍රාර්ථනා කරමු.
No comments:
Post a Comment