උදෑසන මා පිටව යද්දී ද නුඹ සුව නින්දේ
රෑ වෙලා මා වෙහෙස වී නිවසට එද්දීද නුඹ නින්දේ
සතිඅන්තයේ මා ගෙදර ඉන්නා වෙළේ නුඹ ඉන්නේ පංතියේ
මගේ දූගේ සුරතල් සිනා හඩ නෑ ඇසෙන්නේ මගෙ දෙසවනේ
මටත් වඩා ඇයට ලෙන්ගතුය පියුම් මාමා
කඩේ මුදලාලිටත් ඈ මට වැඩියෙන් ලෙන්ගතුයි
නුඹේ සැපත වෙනුවෙන් මා දිවරෑ වෙහෙසෙයි
අන්තිමේදී එයින් වැඩක් නොවෙනා බවනම් සැබැයි..
No comments:
Post a Comment