සදවතිය ලැජ්ජාවෙන්
වළාකුළු අතර සැගවුණු මොහොතේ
නුඹ උණුහුමින් මා තුරුලේ හොවාගමින්
සනසවන්නට සීතූවද මා..............
මල් ගොමුව මත ම පිපුණු
සුවද පුංචි මල් කැකුළ
නෙළාගන්නට අසාවෙන්
මගමලා හිදි මා.............
පොරුගා සකස්කල බිම මත
ඉසි වී අහුරු මා රැක බලා ගත් නිතැතින්
කිරීවැදී පීදී ඇති කුඹුරෙහි අස්වැනන්
නෙළන්නට තැත් කළද මා...........
කුමක් කරනෙම් ද මා
හරස්වී ඇත අද මට වේලපත්කඩය
මේ සියල්ලට සවිය දුන් ඈ
හැරයයිද මා තනි කොට ..............
No comments:
Post a Comment