Wednesday, February 17, 2016

ආදරය.......

සුදු සිනිදු නුබේ වත
දිගු නීල කෙස් කළඹ
නීල නෙතු පියන් දිස්නෙන්
සලිත වූවා මගේ සිත්.......

උදෑසන කිචිබිචිය
පරදවයි කුරුළු නද
හප්පමින් පෙරළමින්
යුද්ධයකි ඈ ........

මගේ සුදු ප්රිය බිරිය
ආදරෙයි මා හැම දිනම
නුබේ ඔය කිචිබිචිය 
නොමැති කල මට ඉන්නනම් බැරිය.......

No comments:

Post a Comment