දිව පැන ඇවිද්දා මා බාල කාලේ
උන්නා තුටු වෙමින් මා
අම්මාගෙ තුරුලේ
මතකයි මට අද වාගේ......
සැර කලා මා දග කරන විටදී
පිරුණා කදුලු එවිට මගෙ දෑසේ
අම්මා වගේ නොව හැම වේලේ තරවටු නොකරන නිසා
මට දුක හිතුනා මගෙ අප්පච්චී
මතකයි මට අද වාගේ.......
No comments:
Post a Comment