සුදු සිනිදු නුබේ වත
දිගු නීල කෙස් කළඹ
නීල නෙතු පියන් දිස්නෙන්
සලිත වූවා මගේ සිත්.......
උදෑසන කිචිබිචිය
පරදවයි කුරුළු නද
හප්පමින් පෙරළමින්
යුද්ධයකි ඈ ........
මගේ සුදු ප්‍රිය බිරිය
ආදරෙයි මා හැම දිනම
නුබේ ඔය කිචිබිචිය
නොමැති කල මට ඉන්නනම් බැරිය.......
Wednesday, February 17, 2016
Wednesday, August 1, 2012
මිනිසා නොමිනිසා කරන මිනිසා
විධිමත් අධ්‍යාපනයක් ලබා හෝ නොළබා ඇත්තෙකු වූවද සමාජයෙන් බොහෝ දෑ උගනියි. ඒ හොද හෝ වේවා නරකක් හෝ වේවා එකිනෙකාගේ බුද්ධිමට්ටම් අනුව සමාජයේ වෙසෙන පිරිස විවිධාකාරී වූ ජීවන රටාවන්ගෙන් යුතු පුද්ගලයෝ වෙති. කෙනෙකුගේ දියුණුව නොරිස්සන, කෙනෙකුගේ අධ්‍යාපනය නොරිස්සන, තවකෙකුගේ අදහස් නොරිස්සන මෙන්ම විවිධාකාරවූ සමාජයේ ජීවත්වන මේ මිනිසා කියන සත්වකොට්ඨාශය තුල වෙසෙන (තිරි) මිනිසුන් විසින් සමාජයේ ස්වාධීනව වෙසෙන්නා කෙරෙහි ද්වේශයක්, ඊරිසියාවක් ගොඩනගාගනී එකී මිනිසාගේ ස්වාදීනත්වය පමණක් නොව ඒ පුද්ගලයාගේ ජීවනරටාවටම සාප කරමින් දැහැමින් ස්වාධීනව ජීවත්වන්නා යම් යම් දේවලට පොළබවා ගනිමින් ඔහුගේ හෝ ඇයගේ නාමය කෙළෙසීමට තැත් කරති මෙවැනි වූ කාලකන්නින්ගේ ක්‍රියාවන්ගේ ප්‍රථිපලයක් ලෙස සිරගෙවල් වල දැඩි තදබදයක්ද, උසාවි ලේඛනාගාර ගොඩගැසෙන්නට තරම් වූ පැමිණිලි පොත්වලින් පිරී පවතී රටේ මෙතරම් සමාජ පරිහානියක් සිදුවෙමින් පවතින කාළයක දැහැමිව ජීවත් වීම ඉතාමත් අසීරු කටයුක්තකි. එම (තිරිසන්) මිනිසුන් මාන බලනුයේ කෙසේ හෝ පුද්ගලයකුගේ නාමයට හානියක් කිරීමට නැතහොත් එම පුද්ගලයා සමාජයේ අපකීර්තියට පත්කිරීමටය. මෙවැනි වටපිටාවක ජීවත් වීම යනු දැලි පිහියෙන් කිරි කෑමක් වැනිය. කෙනෙකුට කරන යම්කිසි උපකාරයක් තවකෙකු දකිනුයේ ඔවුන්ගේ නරක හැසිරීමක් ලෙසය. ගැහැණියක් පිරිමියෙකු වෙත කරන උපකාරයක් වේවා, පිරිමියෙකු ගැහැණියකු වෙත කරන උපකාරයක් වේවා එය දකින පුද්ගලයා තුළ ඇතිවන්නේ ස්වේෂයක් හෝ වේවා ඊරිසියාවක් හෝ වේවා ඉන්පසු ඔහු හෝ ඇය මානබලනුයේ එකී පුද්ගලයන්ගේ චරිතයට කැළලක් ඇති කරන්නේ කෙසේද යන්නයි. මේ තුළින් ඇතැම්විට පවුල් කඩාකප්පල් වී විනාසවී යාමට පවා ඉඩක් ඇති බව ඔවුන් නොසිතන්නේ ඔවුන් තුළ හටගත් ඉරිසියාව ද්වේශය විසින් තම හර්දසාක්ෂිය වසාගෙන ඇති බවයි.
පාඩුවේ සිටින කිසිවකු අත්විදින නිදහස නොරිස්සන පුද්ගලයා මාන බලනුයේ ඔහුගේ හෝ ඇයගේ නිදහස නැතිකර දැමීමටය. මෙලෙස විටින් විට එකී නිහඩව සිටින පුද්ගලයා තුල ඇති ඉවසීමේ සීමව ඉක්මවා යාම තුල සමාජයේ තවත් අපරාධකාරයකු බිහිකරන්නට මංපාදන්නක් බව නොකිවමනාය. එය මනසක් ඇති කල්පනා ශක්තියක් ඇති කා හට උවත් වැටහෙන සත්‍යයකි.
පාඩුවේ සිටින කිසිවකු අත්විදින නිදහස නොරිස්සන පුද්ගලයා මාන බලනුයේ ඔහුගේ හෝ ඇයගේ නිදහස නැතිකර දැමීමටය. මෙලෙස විටින් විට එකී නිහඩව සිටින පුද්ගලයා තුල ඇති ඉවසීමේ සීමව ඉක්මවා යාම තුල සමාජයේ තවත් අපරාධකාරයකු බිහිකරන්නට මංපාදන්නක් බව නොකිවමනාය. එය මනසක් ඇති කල්පනා ශක්තියක් ඇති කා හට උවත් වැටහෙන සත්‍යයකි.
Friday, June 15, 2012
අම්මා තාත්තා
දිව පැන ඇවිද්දා මා බාල කාලේ
උන්නා තුටු වෙමින් මා
අම්මාගෙ තුරුලේ
මතකයි මට අද වාගේ......
සැර කලා මා දග කරන විටදී
පිරුණා කදුලු එවිට මගෙ දෑසේ
අම්මා වගේ නොව හැම වේලේ තරවටු නොකරන නිසා
මට දුක හිතුනා මගෙ අප්පච්චී
මතකයි මට අද වාගේ.......
Thursday, March 15, 2012
හඩන සිත
කලබලයි තවම මා සිත
ඉකි ගසා හඩමින්
නික්මෙන්න මෙරටින්
ඉඩ නොදෙන සිත මා
ආදරෙන්..........
ගල් හිතක් යැයි මට
තියෙන්නේ ඈ
කිසිවිටෙක පවසත්දෝ
ඉකිගසන හද කෙළෙස ගෙන එම්ද මා ඈ ඉදිරියට
ආදරෙන්...............
නික්මෙන්න අවසර දෙම් කෙසේ මම
සගවගන්නට සිත් දෙයි ඈ මා ලයේ
හොවාගෙන වත සැනසෙනා විට
නික්මෙන්ට දෙන්නේ කෙසේ
ආදරෙන් ඈ දෙඩමලු වෙනා හැමවිට
සගවගත් මා කදුලැල්
තව තවත් සගව ගන්නට
ඉඩ දෙනන් මට
ආදරෙන්................
නැතුවා නොවේ දුකක් මට
නුඹ නැතිව පාළුව දැනේ
නුඹේ සිහිනෙට ඉඩ දෙන්න නම් මට
කදුලු සගවන්නට වෙනවා හදේ
ආදරෙයි මම
ඇයට සැමදා
හිදිමි මා සිත
මා ම සනසා
නුඹට මා හරි ආදරේ............................
සුපුන් රුවන් පතිරණ 2012/03/15
ඉකි ගසා හඩමින්
නික්මෙන්න මෙරටින්
ඉඩ නොදෙන සිත මා
ආදරෙන්..........
ගල් හිතක් යැයි මට
තියෙන්නේ ඈ
කිසිවිටෙක පවසත්දෝ
ඉකිගසන හද කෙළෙස ගෙන එම්ද මා ඈ ඉදිරියට
ආදරෙන්...............
නික්මෙන්න අවසර දෙම් කෙසේ මම
සගවගන්නට සිත් දෙයි ඈ මා ලයේ
හොවාගෙන වත සැනසෙනා විට
නික්මෙන්ට දෙන්නේ කෙසේ
ආදරෙන් ඈ දෙඩමලු වෙනා හැමවිට
සගවගත් මා කදුලැල්
තව තවත් සගව ගන්නට
ඉඩ දෙනන් මට
ආදරෙන්................
නැතුවා නොවේ දුකක් මට
නුඹ නැතිව පාළුව දැනේ
නුඹේ සිහිනෙට ඉඩ දෙන්න නම් මට
කදුලු සගවන්නට වෙනවා හදේ
ආදරෙයි මම
ඇයට සැමදා
හිදිමි මා සිත
මා ම සනසා
නුඹට මා හරි ආදරේ............................
සුපුන් රුවන් පතිරණ 2012/03/15
Monday, February 20, 2012
ආදරය මිනිසා ජීවත් කරවයි.........
හිරු සැගවගිය නමුත් අහසේ
අදුර නොම එයි ජීවිතේ
සදක් සේ පායා දිලී මගේ ලෝකේ
එළිය කරන නුඹ මගේ සද කොමළී
වෙරළ සිඹිනට පැමිණෙනා රළ
මුදු වෙරළ සිඹ සිඹ සැනහෙනා
මුලු ගතම වෙහෙසී වගුරනා දා බිද
පිස දමා සනහන බිරින්දා
ගත වෙහෙස වඩනා විඩා මට
ගෙනේ විටකදි දුක් පීඩා
එ හැම වෙහෙසක් නිවා සනහන
පුතු දෝණි මාලෝව තාරකා......
සදවතිය නුඹ සැම විටම මා සනහනා
සිත සතුට වඩවන දෝණී පුතු මට රුවන් මිනි මුතු තාරකා
දිනකරක් මෙන් අපේ ලෝකය පුබුදමින් මා
සැනෙන් තුටු වී ඉදිමු සැමදා මේ ලෙසින් සැමදා...........
අදුර නොම එයි ජීවිතේ
සදක් සේ පායා දිලී මගේ ලෝකේ
එළිය කරන නුඹ මගේ සද කොමළී
වෙරළ සිඹිනට පැමිණෙනා රළ
මුදු වෙරළ සිඹ සිඹ සැනහෙනා
මුලු ගතම වෙහෙසී වගුරනා දා බිද
පිස දමා සනහන බිරින්දා
ගත වෙහෙස වඩනා විඩා මට
ගෙනේ විටකදි දුක් පීඩා
එ හැම වෙහෙසක් නිවා සනහන
පුතු දෝණි මාලෝව තාරකා......
සදවතිය නුඹ සැම විටම මා සනහනා
සිත සතුට වඩවන දෝණී පුතු මට රුවන් මිනි මුතු තාරකා
දිනකරක් මෙන් අපේ ලෝකය පුබුදමින් මා
සැනෙන් තුටු වී ඉදිමු සැමදා මේ ලෙසින් සැමදා...........
Wednesday, February 1, 2012
Sunday, January 29, 2012
Saturday, December 31, 2011
2012 සුභ නව වසරක් වේවා!
ගෙවී ගිය වසරේ අපගෙන් අතපසුවූ කිසියම් දෙයක් වේ නම් මේ නව වසරේ එකී වැඩ කටයුතු සියල්ලත් නව වසරේ අපෙන් ඉටුවිය යුතු යතුකම් හා වගකීම් නොපිරිහෙළා ඉටුකරමින් තමාගෙන් විය යුතු වැඩකටයුතු නියමාකාරයෙන් කරගැනීමට හැකිවන වාසනාවන්ත නව වසරක් වේවායි පතමු!
ඔබ සියලු දෙනාටම සුභ නව වසරක් වේවා
ලබුවා වූ 2012 වසර වාසනාවන්ත වසරක් වේවායි ප්‍රාර්ථනා කරමු.
Wednesday, December 28, 2011
Thursday, November 24, 2011
හුදකලා වූ ආදරය යළිත් තනිවේද?....
සදවතිය ලැජ්ජාවෙන්
වළාකුළු අතර සැගවුණු මොහොතේ
නුඹ උණුහුමින් මා තුරුලේ හොවාගමින්
සනසවන්නට සීතූවද මා..............
මල් ගොමුව මත ම පිපුණු
සුවද පුංචි මල් කැකුළ
නෙළාගන්නට අසාවෙන්
මගමලා හිදි මා.............
පොරුගා සකස්කල බිම මත
ඉසි වී අහුරු මා රැක බලා ගත් නිතැතින්
කිරීවැදී පීදී ඇති කුඹුරෙහි අස්වැනන්
නෙළන්නට තැත් කළද මා...........
කුමක් කරනෙම් ද මා
හරස්වී ඇත අද මට වේලපත්කඩය
මේ සියල්ලට සවිය දුන් ඈ
හැරයයිද මා තනි කොට ..............
වළාකුළු අතර සැගවුණු මොහොතේ
නුඹ උණුහුමින් මා තුරුලේ හොවාගමින්
සනසවන්නට සීතූවද මා..............
මල් ගොමුව මත ම පිපුණු
සුවද පුංචි මල් කැකුළ
නෙළාගන්නට අසාවෙන්
මගමලා හිදි මා.............
පොරුගා සකස්කල බිම මත
ඉසි වී අහුරු මා රැක බලා ගත් නිතැතින්
කිරීවැදී පීදී ඇති කුඹුරෙහි අස්වැනන්
නෙළන්නට තැත් කළද මා...........
කුමක් කරනෙම් ද මා
හරස්වී ඇත අද මට වේලපත්කඩය
මේ සියල්ලට සවිය දුන් ඈ
හැරයයිද මා තනි කොට ..............
Tuesday, November 8, 2011
දරුවන්ගේ සැපත සදහා මුදල පසුපස හමා යන පියවරුන්ගේ අනාගතය
උදෑසන මා පිටව යද්දී ද නුඹ සුව නින්දේ
රෑ වෙලා මා වෙහෙස වී නිවසට එද්දීද නුඹ නින්දේ
සතිඅන්තයේ මා ගෙදර ඉන්නා වෙළේ නුඹ ඉන්නේ පංතියේ
මගේ දූගේ සුරතල් සිනා හඩ නෑ ඇසෙන්නේ මගෙ දෙසවනේ
මටත් වඩා ඇයට ලෙන්ගතුය පියුම් මාමා
කඩේ මුදලාලිටත් ඈ මට වැඩියෙන් ලෙන්ගතුයි
නුඹේ සැපත වෙනුවෙන් මා දිවරෑ වෙහෙසෙයි
අන්තිමේදී එයින් වැඩක් නොවෙනා බවනම් සැබැයි..
Monday, November 7, 2011
Mage Pema
Tharaka denayanata
ehalin ebi hinahena sada lesin.....
duka moduwana hith pathlehima
radena senehasa dalulamin......
pura hadata wena wayana
sansun deneth maga hara yami ithin.....
sithin pitaman
nowana ruwa laga
milina vee yai mage hagum...
vihaga wes gena
sarana thun lowa
sewwa ruwa netha
nogatuna nowa
pasak nokarama
sithak hadawuwa
deneth magahera yami ithin mama
sihinayen nuba miduna dinayaka
sihiwa mage neth awasi dinayaka
soya enu mana
pawana wilasina
sithin surakimi
obai mage pema......
ehalin ebi hinahena sada lesin.....
duka moduwana hith pathlehima
radena senehasa dalulamin......
pura hadata wena wayana
sansun deneth maga hara yami ithin.....
sithin pitaman
nowana ruwa laga
milina vee yai mage hagum...
vihaga wes gena
sarana thun lowa
sewwa ruwa netha
nogatuna nowa
pasak nokarama
sithak hadawuwa
deneth magahera yami ithin mama
sihinayen nuba miduna dinayaka
sihiwa mage neth awasi dinayaka
soya enu mana
pawana wilasina
sithin surakimi
obai mage pema......
By:- N. U. Liyanage
Thursday, November 3, 2011
Wednesday, November 2, 2011
සැනසුම
ගෙව්වා බොහෝ දුර අම්මේ මේ මා
ගත්තා සොයා තියන්න සසරට තිත මා
බුදුහිමි දෙසූ මනරම් බණ සිත වැටුණා
අම්මේ නිවනට මගේ මංපෙත එළිය වුණා
ගත්තා සොයා තියන්න සසරට තිත මා
බුදුහිමි දෙසූ මනරම් බණ සිත වැටුණා
අම්මේ නිවනට මගේ මංපෙත එළිය වුණා
පිවිතුරුය සිත නිසලය යටදී බෝ සෙවන
නිසසලය සිත මිහිරිය යටදී බෝ සෙවන
සිල් සුවද සිත නහවයි යටදී බෝ සෙවන
මා සිත නිසසලය යටදී බෝ සෙවන
නිසසලය සිත මිහිරිය යටදී බෝ සෙවන
සිල් සුවද සිත නහවයි යටදී බෝ සෙවන
මා සිත නිසසලය යටදී බෝ සෙවන
Tuesday, November 1, 2011
Ma Langa
ara wadulu thuru his matha kusum goda....
yoma baluwa as aga diyawarak bada........
wara nidi wara kavi kam kala sithata.....
dara ganna behe nuba dura igilunama......
yoma baluwa as aga diyawarak bada........
wara nidi wara kavi kam kala sithata.....
dara ganna behe nuba dura igilunama......
By. N. U. Liyanage
Nube Ruwa
Nolabena muth mathu dine....
hada soyanne
nubawamai.....
kadulu mal wal gala halunath
nethu soyanne
obawamai........
Mahada pathle
raduna ruwa guna
sithin pita man wee noyai....
samawanu mana vinda duka gana
virahawe duka me thamai.....
By. N. U. Liyanage
hada soyanne
nubawamai.....
kadulu mal wal gala halunath
nethu soyanne
obawamai........
Mahada pathle
raduna ruwa guna
sithin pita man wee noyai....
samawanu mana vinda duka gana
virahawe duka me thamai.....
By. N. U. Liyanage
Aadaraya
maha merakatath wada wadiyen mata dunnu adaraya..
Rekaganimi mage jivithaya purama..
Mage panatath wada wadiyen me athmaye pamanak nowa..
Upadina hama athmayakama..
Miyedunath regena yami ma samaga nube adaraya...
By. Sanjeevani Dewapura Peiris on Facebook/https://www.facebook.com/groups/sithuwilinimnaya/
Rekaganimi mage jivithaya purama..
Mage panatath wada wadiyen me athmaye pamanak nowa..
Upadina hama athmayakama..
Miyedunath regena yami ma samaga nube adaraya...
By. Sanjeevani Dewapura Peiris on Facebook/https://www.facebook.com/groups/sithuwilinimnaya/
OBA AU PINNA
OBA AU PINNA...................,
Ma ena mohotha bala
asillakin hirikada ebi
sipa ganna yai netha kadhulin
kiyanneda oba ahasata
dahasakuth danan bala sitiyadi
mal weni sium siruwata
muhuna ath pa siyolaga
nathu wei hirikadata
nemi wessata yatin
atha redi deya
kihille ruwa
sewanak soyannata
nowesehennemi......
OBA AU PINNA manaram.....
By Shanika S Join with Shani Shabina on Facee
Ma ena mohotha bala
asillakin hirikada ebi
sipa ganna yai netha kadhulin
kiyanneda oba ahasata
dahasakuth danan bala sitiyadi
mal weni sium siruwata
muhuna ath pa siyolaga
nathu wei hirikadata
nemi wessata yatin
atha redi deya
kihille ruwa
sewanak soyannata
nowesehennemi......
OBA AU PINNA manaram.....
By Shanika S Join with Shani Shabina on Facee
ලබැදියේ
ලබැදියේ.........මුලු ජීවිතේම ඔය දිලිසෙන ඇස් අස්සෙ හංගගෙන,,,,
සුරංගනාවියක් වගේ පරිස්සමට අඩි තිය තිය,,,,, ලගදිම සීතල මද්දහනක එන්න මාව
බලල යන්න...... එදාට මං වෙනුවෙන් උහුලපු දුක සතුට හේදිල යන්න ඇති තරම් හඩන්න මගෙ උරහිසේ
ඔබේ නෙත්වලට යහනක් හදන්නම් .....කවදාවත් අත් නොහැරෙන්න ඔය සිනිදු අතගින් තදින්ම අල්ල
ගන්නම්.........සත්තයි!!!!......
,, රිචා.....
By:- රීන්ස්ලි පෙරේරා Rinsley Perera on Facebook
ජය ශ්‍රී මහ බො සමිදු
.efghs ud fomd isksÿ je<s u¿fõ
isis<his fnda iñÿ fijfKa
is;g iekiqula f.fkhs ksnf|a
u;la jQ úg fnda iñÿ wkqrmqrfha
oï isis,iska uq¨ f,dju kyjd
nqÿ iñÿ oï Õ.la .e¨jd
.eÆ oïÕ. u;ska keyeù
uy fikÕ iißka tf;r jQjd
nqÿ ysñg msgÿka fnda rÿka wNshi
lr;s uy fikÕ mQcd
ne;s fmñka is;a ikijdf.k ud
j¢ñ chisß fnda iñkaod
By:- S. R. Pathirana
Subscribe to:
Posts (Atom)